Tuna Sour Fish Curry – මාළු ඇඹුල් තියල්
LKR 1,390.00
Description
The Tastiest Tuna Fish Ambul Thiyal
Premium-quality Ambul Thiyal, made with freshest fish, is now available in a convenient, long-lasting can. Just open, heat, and serve directly to your plate.
- Weight: 350 grams
- Price per Tin: LKR 1390
-
Discounts Available: Additional discounts for purchases of more than one can
- Shelf Life: Can be stored for up to 2 years
Made using freshest fish, garcinia, black pepper, and other spices. Contains no artificial preservatives or flavor enhancers.
රසම රස දකුණේ මාළු ඇඹුල් තියල්
සුපිරිසිදු ලෙස සාදන ලද ඇඹුල් තියල්, දැන් කල් තබා ගත හැකි ටින් එකකින්, කැඩුවා, රත් කරා කෙලින්ම පිඟානට.
- මාළු බර ග්‍රෑම් 350යි.
- ටින් එකක මිල රු. 1390ක් පමණයි.
- 1කට වඩා මිලදී ගැනීමේදී තවත් වට්ටම් ලැබෙනු ඇත.
- වසර 2ක් දක්වා කල් තබා ගත හැක.
නැවුම් මාළු, ගොරකා බොර, ගම්මිරිස් සහ අනෙකුත් කුළුබඩු යොදා නිශ්පාදනය කර ඇත. කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් හෝ කෘතීම රසකාරක කිසිවක් අඩංගු නොවේ.